AFC Banner
Empty Ad
Empty Ad

ජාත්‍යන්තර මාස්ටර්ස් ලීග් තරගාවලියේ ශ්‍රී ලංකාවේ නායකත්වය සංගා ට – පළමු තරගය ඉන්දියාවට එරෙහිව මුම්බායි හි දී (ඡායාරූප)

ජාත්‍යන්තර මාස්ටර්ස් ලීග් තරගාවලියේ (International Masters League)
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර හට හිමි ව තිබෙනවා.

මෙම තරගාවලිය නොවැම්බර් මස 17 වැනි දින ඉන්දියාවේ මුම්බායි නුවර දී ආරම්භ වනවා.

තරගය ආරම්භ වන්නේ රාත්‍රී 7.30ටයි.

මෙම තරගාවලියේ සමාරම්භක තරගය ශ්‍රී ලංකාව සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙනවා.

ඉන්දීය කණ්ඩායමේ නායකත්වය එරට හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්දුල්කාර් හට හිමි ව තිබෙනවා.

මෙම තරගාවලියට රටවල් 06ක ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයින් එක් වීමට නියමිතයි.

බටහිර ඉන්දීය කොදෙව්වන්ගේ නායකත්වය බ්‍රයන් ලාරාටත්, ශේන් වොට්සන් ඔස්ට්‍රෙලියානු කණ්ඩායමේ නායකත්වයටත්, එංගලන්තයේ නායකත්වය ඉයන් මෝර්ගන්ට සහ දකුණු අප්‍රිකාවේ නායකත්වය ජැක් කාලිස්ටත් හිමිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඒ ටීචර්ස්ලා දෙන්නාගේ - ඩාන්ස් එකනම් හරිම ලස්සනයි.. #shoerts #viralvideo #teachersday
00:31
Video thumbnail
අපිට කරදර නොකර විපක්ෂ නායක කමෙන් කරුණාකරලා ඉවත්වෙන්න #shorts #sajithpremadasa #viralvideo
00:12
Video thumbnail
සජිත් පැහැදිලිවම පරාජය වෙන්න හේතුව එළියට - සජිත් කියන්නේ ගොන් කතා කියන කෙනෙක්...
01:22
Video thumbnail
Breaking News🛑ප්‍රබල දමිළ පක්ෂයක් ජනපති අනුර සමග එක්වීමට තීරණය කරයි #breakingnews
02:01
Video thumbnail
දේශීය අල ගොවියා රැකගන්න ජනපති ගහන ගේම මෙන්න #akd #npp #anurakumaradissanayake
02:54
Video thumbnail
ජනපති 2/3ක් ගන්නවා #shorts #viralvideo #trendingnews
00:16
Video thumbnail
සීලරතන හිමිට යකා නගී - "හත්වලාමේ මුන්ටනම් පිස්සු"
02:45
Video thumbnail
මැදමුලනේ අනවසර විදුලි රැහැන් දුර දිග යන ලකුණු - "කරුණාකරලා ඒ විදුලි බිල අයකරගන්න"
02:43
Video thumbnail
ලංකාවේ මිනිස්සු මට ආදරයි - දමිතා කියයි
05:01
Video thumbnail
සිලින්ඩරය අපිට අභියෝගයක් නෑ
08:47

?