AFC Banner
Empty Ad
Empty Ad

ඔස්ට්‍රෙලියානු කතුන්ට කාසියේ වාසිය හිමිවෙයි

පන්දුවාර 20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ A කාණ්ඩය යටතේ අද (08) පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනාගන්නට ඔස්ට්‍රෙලියාව සමත් වුණා.

අද තරගය සාජා නුවර දී පැවැත්වෙන අතර කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රෙලියානු නායිකා
ඇලිස්සා හීලි (Alyssa Healy) තීරණය කළේ පළමු ව පන්දුවට පහරදීමටයි.

මේ වනවිට A කාණ්ඩයෙන් පැවති පළමු තරගය ජය ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ සිටීමට නවසීලන්ත ක්‍රීඩිකාවන් සමත් ව සිටිනවා.

දෙවැනි තැන ඔස්ට්‍රෙලියාවට හිමිව ඇත්තේ තරග ජයග්‍රහණය කිරීමේ සාමාන්‍ය වේගය යටතේ යි.

නවසීලන්ත කණ්ඩායමේ නායකත්ව වගකීම සොෆී ඩිවයින් (Sophie Devine) හට හිමිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?