වලවේ ගඟේ ජල මට්ටම නොසිතූ ලෙස ඉහළ යයි

බලන්ගොඩ වලේබොඩ ප්‍රදේශයට වර්ෂාව නොමැති වුවද අද (06) දිනයේ වලවේ ගඟේ ජල මට්ටම නොසිතූ ලෙස ඉහළ ගිය බව අප වාර්තාකරු සඳහන් කරනවා.

ශ්‍රී පාද රක්ෂිතට අද (06) දින සවස ඇද හැලුණු අධික වර්ෂාව; ව⁣ලවේ ගඟේ ජල මටිටම බලන්ගොඩ, වලේබොඩ ප්‍රදේශයෙන් නොසිතූ මොහොතක මෙලෙස ඉහළ යැමට හේතු වී තිබුණා.

මෙවැනි අවදානම් සහිත තත්ත්වයන් ඉදිරියටත් ඇතිවිය හැකි බැවින් වලවේ ගඟ භාවිතා කිරීමේදී කල්පනාකාරීව භාවිතා කරන ලෙසයි පොලිසිය කියා සිටින්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35