AFC Banner
Empty Ad
Empty Ad

රුවන්ඩාව තුළ නව වෛරස උණ රෝගයක්

රුවන්ඩාව තුළ ව්‍යාප්ත වන නව වෛරස උණ රෝගයක් ව්‍යාප්ත වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම හේතුවෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම වාර්තාවලට අනුව දින කිහිපයක් තුළ ආසාදිතයින් 36 කු හදුනාගෙන තිබෙනවා.

පසුගිය සිකුරාදා (04) වන විට 11 දෙනෙකු මියගොස් තිබුණා.

මෙම තත්වය පාලනය කිරීම සදහා ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා දීමට ඇමරිකාව එකඟ වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?