AFC Banner
Empty Ad
Empty Ad

X හි වටිනාකම 80% කින් අඩු වෙයි

ආයෝජන දැවැන්තයෙකු වන Fidelity හි ඇස්තමේන්තු වලට අනුව, කලින් Twitter ලෙස හැඳින්වූ සමාජ මාධ්‍ය වේදිකාව වසර දෙකකට පෙර Elon Musk එය මිලදී ගත් කාලයට වඩා වටිනාකම 80% කට වඩා අඩු අගයක් ගන්නා බව සී එන් එන් පුවත් සේවය වාර්තා කරනවා.

2022 ඔක්තෝම්බර් මාසයේදී එය පුද්ගලිකව ගැනීමට මස්ක් ඩොලර් බිලියන 44ක් වැය කර තිබෙනවා.

කෙසේ වෙතත්, Fidelity පවසන්නේ අගෝස්තු අග වන විට එම කොටස්වල වටිනාකම ඩොලර් මිලියන 4.2 ක් දක්වා පහත වැටී ඇති බවයි.

නමුත් මෙම වාර්තා කිසිවක් පිළිබඳ Elon Musk අදහස් දක්වා නොමැති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?