අර්තාපල් සහ ලොකු ළූණු ආනයන බද්ද ඉහළ දමයි

අර්තාපල් සඳහා වන විශේෂ ආනයන බද්ද ඉහළ දමා තිබෙනවා.

ඒ, අනුව එම බද්ද රුපියල් 10කින් වැඩි කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ඊට අමතරව ළූණු කිලෝවක විශේෂ ආනයන බද්ද ද රුපියල් 20කින් වැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා.

මෙම බදු ඉහළ දැමීමත් සමඟ අර්තාපල් කිලෝවක් සඳහා මෙතෙක් පැවති රුපියල් 50ක බද්ද රුපියල් 60ක් දක්වා ඉහළ යනවා.

එමෙන්ම රුපියල් 10ක් ව පැවති ළූණු කිලෝවක විශේෂ ආනයන බද්ද රුපියල් 30ක් දක්වා ඉහළ යනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18