එමිරේට්ස් ගුවන් සමාගම විසින් ලෙබනනයේ කඩාකප්පල් කාරී ප්‍රහාරවලින් පසුව එහි ගුවන් යානාවල පේජර් සහ වෝකි ටෝකි තහනම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එම ප්රහාරයන් හේතුවෙන් මැද පෙරදිග ගමනාන්ත සඳහා ගුවන් ගමන් අවලංගු කිරීම දීර්ඝකර ඇති බවයි එම මාධ්‍ය පෙන්වා දෙන්නේ.
ඉරානයේ පිටුබලය ලත් හිස්බුල්ලා කණ්ඩායම විසින් භාවිතා කරන ලද පිපිරෙන සන්නිවේදන උපකරණ රැල්ලකින් සති කිහිපයකට පසු, “ඩුබායි වෙත, සිට හෝ ඒ හරහා ගමන් කරන සියලුම මගීන්ට පේජර් සහ වෝකි ටෝකි ප්‍රවාහනය තහනම් කිරීමට එම සමාගම කටයුතු කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
+1
+1
+1