AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දියාවේ විදේශ විනිමය සංචිත ඉහළට

ඉන්දියාවේ විදේශ විනිමය සංචිත ඩොලර් බිලියන 700 ක ඉහළම අගයක් වාර්තා කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දියාවේ විදේශ විනිමය සංචිත ප්‍රථම වරට වාර්තාගත ලෙස ඩොලර් බිලියන 700 ඉක්මවා ගිය බවයි එම මාධ්‍ය පෙන්වා දෙන්නේ.

එහි අගය ඩොලර් බිලියන 704.89 ක් බව සඳහන්.

ගතවූ සතිය තුළ සංචිත ඉහළ යාම ඩොලර් බිලියන 12.6ක් ලෙසයි විදෙස් මාධ්‍ය දක්වන්නේ.

ඒ අනුව චීනය, ජපානය හා ස්විට්සර්ලන්තයෙන් පසු සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 700 ඉක්මවා ගිය ලොව සිව්වන ආර්ථිකය වන්නේ ඉන්දියාවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?