AFC Banner
Empty Ad
Empty Ad

මහින්දගේ වීරකැටියේ වත්තක විදුලි රැහැන් ගලවලා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට අයත් බව කියන වීරකැටිය ප්‍රදේශයේ වත්තකට විදුලිය සපයා තිබූ විදුලි රැහැන් කිහිපයක් ඉවත්කර ඇති බව වාර්තා වනවා.

විදුලිබල මණ්ඩලයේ සේවකයින් යොදවා අද (04) දහවල් එම තෙකලා විදුලි රැහැන් ඉවත් කිරීමට කටයුතු කර ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැනගැනීමට අප ලංකා විදුලිබල මණ්ඩලයේ වලස්මුල්ල ප්‍රාදේශීය කාර්යාල හා දුරකථන ඔස්සේ සම්බන්ධ වූ අතර, එහිදී ඔවුන් ඒ සම්බන්ධයෙන් තොරතුරු ලබාදීමට එතරම් කැමැත්තක් දැක්වූයේ නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?