කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

කාන්තා 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියාව අතර තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

ඒ, අනුව ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි.

මෙම තරගය පැවැත්වෙන්නේ සාජා හිදීයි.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දෙන දෙවන තරගය මෙය වන අතර, ඔස්ට්‍රේලියා කාන්තා කණ්ඩායම සහභාගීවන පළමු තරගය මෙයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?