AFC Banner
Empty Ad
Empty Ad

ලෝක ගුරු දිනය අදයි

ලෝක ගුරු දිනය අදට (05) යේදී තිබෙනවා.

යුනෙස්කෝ සංවිධානය විසින් ඔක්තෝම්බර් 05 වනදා ලෝක ගුරු දිනය ලෙස නම්කර තිබෙනවා.

ඔක්තෝම්බර් 05 වන දිනක ලෝක ගුරු ප‍්‍ර‍්‍රඥප්තිය අත්සන් කිරීම සිදුකළ අතර, එය සැමරීම වෙනුවෙන් මෙදින ලෝක ගුරු දිනය ලෙස නම් කරනු ලැබුවා.

ගරු කිරීමට සුදුසු තැනැන්තා ගුරුවරයා වන අතර, සිය ගෞරවාන්විත සේවාව හේතුවෙන් සමාජයේ වන්දනීයත්වයට භාජනයවන එකම තැනැත්තා ද ගුරුවරයා වනවා.

මේ අතර මෙරට ලෝක ගුරු දිනය සෑම වසරකම ඔක්තෝම්බර් මස 06 වනදා සමරනු ලබනවා.

ගුරුවරුන්ගේ දිගුකාලීන අරගලයක ප‍්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා ගුරු සේවා ව්‍යවස්ථාව සම්මත කර ගනු ලැබූයේ 1994 ඔක්තෝම්බර් 06 වනදා වීම ඊට හේතුවයි.

ශ්‍රී ලංකාව මෙවර ගුරු දිනය සමරනු ලබන්නේ “ගුරු හඬ අගයමින් – අධ්‍යාපනයේ නවමු සමාජ කතිකාවතක් සඳහා ඉදිරියට” යන්න තේමාව යටතේයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Breaking News🛑නොනවත්වා ඇවිලෙන ඉරාණය සහ ඊශ්‍රායලය #breakingnews
02:56
Video thumbnail
සජිත්ට කිසි බුද්ධියක් නෑ... / පුතාණෝගේ පරාජයට හේතුව රත්තරං කියයි #sajithpremadasa #akd
04:32
Video thumbnail
සර්වජන බලයේ සලකුණ තරුවෙන් පදක්කමට #dilithjayaweera
06:25
Video thumbnail
පාර්ලිමේන්තුවට නැවතත් - බල්ටියක් ගහන්න යන රෝහිත / අපි කොහොමහරි රනිල්ව දිනවනවා
02:16
Video thumbnail
මෛත්‍රීපාල සිරිසේනගෙන් විශේෂ හෙළිදරව්වක් - " පාස්කු ප්‍රහාරය මා දැනුවත්වයි වුනේ ? "
03:49
Video thumbnail
DJ මොකට ද? - කොහොමද අපේ කොල්ලන්ගේ වැඩ
01:37
Video thumbnail
මට දුන්න වාහන හැමතිස්සෙම කැඩිලා - ඩයනා කට අරී - අම්මෝ සද්දේ
00:45
Video thumbnail
අවුරුදු තුනක් ලිව්ව මෛත්‍රීගේ පොත...#maithripalasirisena
04:25
Video thumbnail
කෑගල්ලේ රිලවුන්ගේ ප්‍රශ්නයටත් - උපාය මාර්ගික සැලැස්මෙන් විසඳුමක් #dilithjayaweera
03:06
Video thumbnail
ඔබේ දරුවා වෙනුවෙන් - ඔබ කාලය වෙන්කරන්න #goodmorning
03:23

?