මල් කඩන්න ගිහින් වැවේ ගිලිලා

දියේ ගිලීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත් වූ පුවතක් කුඹුක්ගැටේ ප්‍රදේශයෙන් වාර්තා වනවා.

කුඹුක්ගැටේ – පුවක්වැල්ල වැවේ ගිලී මෙම කාන්තාව ජීවිතක්ෂයට පත්ව ඇති අතර, මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 61ක තැනැත්තියක්.

මෙම කාන්තාව ඊයේ (04) දහවල් පුවක්වැල්ල වැවේ නෙළුම් මල් කැඩීමට ගොස් සිටිය දී දී මෙලෙස දියේ ගිලී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මියගිය කාන්තාව ගොකරැල්ල ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !