ඊශ්‍රායල ප්‍රහාරවලින් ලෙබනනයේ 2,000 කට වැඩි පිරිසක් මිය ගිහින් – හිස්බුල්ලා බුද්ධි අංශ මූලස්ථානයටත් ප්‍රහාරයක්

ඊශ්‍රායල ප්‍රහාරවලින් මේ වන විට පුද්ගලයින් 2,000 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව ලෙබනනයේ සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා.

බේරූට් හි දකුණු තදාසන්න ප්‍රදේශවල ඊශ්‍රායල ප්‍රහාර ඊයේ රාත්‍රියේ දී පැවතුන අතර, මෙම ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයන් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

වාඩිලාගෙන සිටින බටහිර ඉවුරේ සරණාගත කඳවුරට ඊයේ (04) ඊශ්‍රායල ජෙට් ප්‍රහාරක කිහිපයක් එල්ල වී ඇති අතර, එහිදී මියගිය අය අතර තුල්කරේම් හි තම අණදෙන නිලධාරියා සිටින බව හමාස් සංවිධානය සඳහන් කළේ.

මේ අතර ලෙබනනයේ බේරූට්හි හිස්බුල්ලා බුද්ධි අංශ මූලස්ථානය ඉලක්ක කරමින් ඊශ්‍රායලය ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

හිටපු හිස්බුල්ලා නායක හසන් නසරල්ලාගේ අනුප්‍රාප්තිකයා වන හෂීම් සෆිද්දීන් මෙම ප්‍රහාරයේ ඉලක්කයක් වී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ප්‍රහාරයෙන් පසු ඔහු පිළිබද ඊශ්‍රායලය හෝ හිස්බුල්ලා සංවිධානය කිසිදු ප්‍රතිචාරයක් මේ දක්වා සිදුකර නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39


?