AFC Banner
Empty Ad
Empty Ad

අල්ලස් ගන්න ගිය RMV ලොක්කෙක් ඇතුළු තුනක් දැලේ

අල්ලස් මුදලක් ලබාගැනීමට යාමේ දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අල්ලස් කොමිසම විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ රුපියල් ලක්ෂ 03ක අල්ලස් මුදලක් ලබාගැනීමට යාමේ දීයි.

බස් රථ කිහිපයක අයිතිය පැවරීමට මෙම අල්ලස් මුදලක් ඉල්ලා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයාට අමතරව අත්අඩංගුවට ගැනුණු අනෙක් දෙදෙනා ලිපිකරුවෙක් සහ තැරැව්කරුවෙක් බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටේ ආරක්ෂාව නැවතත් වැඩි කරයි? - දැන්නම් නීතියත් එක්ක සෙල්ලම් දානවා බොරු #policenews
03:32
Video thumbnail
නිදහස් පක්ෂය මේ සැරෙත් එන්නේ ගෑස් සිලින්ඩරෙන්
02:36
Video thumbnail
ඉන්දීය විදේශ කටයුතු ඇමති ජයශංකර් ජනපති අනුර හමුවූ අවස්ථාව #anurakumaradissanayake #npp
01:04
Video thumbnail
පාදෙණිය කාලෙකට පස්සේ කට අරියි
03:27
Video thumbnail
දිලිත් ජයවීරගෙන් විශේෂ ප්‍රකාශයක් #dilithjayaweera
04:51
Video thumbnail
කාටත් හොරා රනිල්ගේ ඔඩොක්කුවට පැන්න ශ්‍රි.ල.නිප හාදයෝ #ranilwickremesinghe #slfp
02:46
Video thumbnail
පාස්කු ප්‍රහාරය ගැන හරි විමර්ශනයක් සිදු කරන බවට ජනපතිගෙන් සහතිකයක් #anurakumaradissanayake
05:01
Video thumbnail
නිමල් සිරිපාල මාධ්‍යට මුහුණ නොදී - පැනල ගියේ මෙහෙමයි #slpp #election2024
01:14
Video thumbnail
ඩයනා කට අරී - මම නම් අහලවත් නෑ මල්ලි ඔහොම කතා
04:34
Video thumbnail
හිටි හැටියේ උසාවි ගෙන්නපු රාජිත සේනාරත්නට වෙච්ච දේ - 24 ලැබෙන්න යන තීන්දුව මෙන්න
01:16

?