AFC Banner
Empty Ad
Empty Ad

ලයිසන් තුවක්කු සියල්ල ආපසු කැඳවීමට රජය තීරණය කරයි

ආරක්ෂක අමාත්‍යාංශය විසින් ජීවිත ආරක්ෂාව සඳහා සිවිල් වැසියන් වෙත නිකුත් කර ඇති සියලුම ගිනි අවි තාවකාලිකව ආපසු කැඳවීමට රජය තීරණය කර තිබෙනවා.

සියලුම බලපත්‍රලාභීන් තම ගිනි අවි සහ පතොරම් නොවැම්බර් 07 වැනිදාට පෙර වැලිසර රජයේ වාණිජ පුපුරණ ද්‍රව්‍ය ගබඩා මධ්‍යස්ථානයට භාර දිය යුතු බවයි ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දෙන්නේ.

WhatsApp Image 2024 10 04 at 7.20.05 PM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?