දකුණු අප්‍රිකානු කතුන්ට කාසියේ වාසිය

පන්දුවාර 20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා ගන්නට දකුණු අප්‍රිකානු කාන්තාවන් සමත් වුණා.

ඒ අනුව දකුණු අප්‍රිකානු නායිකා Laura Wolvaardt තීරණය කළේ පළමු ව පන්දු රැකීමටයි.

තරගය අද (04) පස්වරු 3.30ට ඩුබායි හි දී ආරම්භ වනවා.

මෙවර ලෝක කුසලානයේ තුන්වැනි තරගයයි මේ.

දෙපාර්ශ්වයම බී කාණ්ඩය යටතේ තරග වදිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?