Empty Ad
Empty Ad
 Empty Ad

නිවසක් තුළ අඹුසැමි යුවලකගේ ගෙල කපා ඝාතනය කරයි

අහංගම පොලිස් වසමේ වැල්හේන්ගොඩ ප්‍රදේශයේ නිවසක ඝාතනයකර සිටි අඹුසැමි යුවලකගේ මළ සිරුරු දෙකක් අද (04) පෙරවරුවේ සොයාගත් බව පොලිසිය පවසනවා.

මෙලෙස ඝාතනයකර ඇත්තේ 63 හැවිරිදි බිරිඳ සහ 67 හැවිරිදි සැමියෙකු බවයි පොලිසිය පවසන්නේ.

මොවුන් දෙදෙනාගේ ගෙල කපා හිසට පහරදී නිවසේ කාමරයක් තුළ මෙලෙස ඝාතනය කර ඇති බවට පොලිසිය සැක පළ කරනවා.

ඝාතනය කර ඇති මෙම යුවලට දියණියක් සිටින බවත් ඇය ඊයේ (03) අවශ්‍යතාවයක් සඳහා කොළඹ ගොස් ඇති අතර පියාට දුරකථන ඇමතුම් ලබා ගැනීමේදී දුරකථනට ප්‍රතිචාර නොදැක්වීම නිසා ඒ බව ඥාතියෙකුට දැනුම් දී තිබෙනවා.

පසුව එම ඥාතියා නිවසට පැමිණ බලන විට නිවසේ ලේ පැල්ලම් තිබීම හේතුවෙන් ඒ බව පොලිසියට දැනුම් දි තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් සැකකරුවන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර මේ වන විට අහංගම පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වාගෙන යනු ලබයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ රටේ පර්යේෂකයන්ට මල් තියලා වඳින්න ඕනි - මහාචාර්ය ගෝමික උඩුගමසූරිය විශේෂ හෙළිදරව්වක්
Video thumbnail
PRAHARAYA | තාක්ෂණය සම්බන්ධ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ගෝමික උඩුගමසූරිය සහභාගීවන ප්‍රහාරය
01:25:31
Video thumbnail
රටකට ප්‍රතිපත්ති අතිශ්‍ය වැදගත් - ප්‍රතිපත්ති මත නොගිය නිසා රටට මෙහෙම උණේ
04:58
Video thumbnail
ලංකාව ගොඩදාන්න ආපු මහාචාර්ය ගෝමික උඩුගමසූරියගෙන් රට ගොඩගන්න ගේන සුපිරි සැලසුම්
05:34
Video thumbnail
මිහින්තලා පුද බිමේ දූෂිත ක්‍රියා හෙළි කළ දසතට පාතාලය ජීවිත තර්ජනය කරයි
10:00
Video thumbnail
ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් ජවිපෙ ප්‍රධන ලේකම් ටිල්වින් සිල්වා අතර හමුවක්
01:03
Video thumbnail
කාදිනල් හිමිගෙන් කථානායකට සුභ පැතුම්
01:50
Video thumbnail
කෝටි විසිදෙකක් වටිනා අයිස් සහ හෙරෝයිනුත් සමග උනාපුරුවේ ශාන්ත ගේ දේමස්සිනාලා STF දැලේ
02:33
Video thumbnail
කථානායකගෙන් කාදිනල් හිමිට ප්‍රතිඥාවක්
01:37
Video thumbnail
ජාතිවාදය වපුරන අයට ආණ්ඩුව ඇයි නිහඬ ?
11:25

?