අඩ සියවසකට වැඩි කාලයකට පසු ඉන්දියන් සාගරයෙන් දුරස්ථ නමුත් උපාය මාර්ගික වශයෙන් වැදගත් දූපත් සමූහයක ස්වෛරීභාවය අත්හරින බව එක්සත් රාජධානිය නිවේදනය කර තිබෙනවා.
වසර ගණනාවක සාකච්ඡාවලින් පසුව එළඹුණු මෙම ගිවිසුමේ ඓතිහාසික පියවරක් ලෙස එක්සත් රාජධානියේ චාගෝස් දූපත්; මුරුසිය වෙත භාර දෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
එක්සත් රාජධානියේ සහ මුරුසියේ අගමැතිවරුන්ගේ ඒකාබද්ධ ප්‍රකාශයක සිදුකරන ලද මෙම නිවේදනය දෙරට අතර දශක ගණනාවක සිට පැවති ගැටුම්කාරී තත්ත්වයන් අවසන් කරන බව බීබීසී පුවත් සේවය පෙන්වා දෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1