AFC Banner
Empty Ad
Empty Ad

කාසල්රි ජලාශ රක්ෂිතයේ ගින්නක් (ඡායාරූප)

කාසල්රි ජලාශ රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තැබිම හේතුවෙන් ඉලුක් සහිත එම රක්ෂිතයේ විශාල භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වීතිබෙනවා.

නොර්වුඩ් පොලිස් වසමට අයත් නිව්වැලි වත්තේ පිහිටි වතු නිවාස පේලියකට යාබදව ඇති මෙම රක්ෂිතයේ අද (03) දින පස්වරුවේ ගින්න හටගෙන තිබෙන බව එම වතුයායේ කම්කරුවන් පවසනවා.

කාසල්රි ජලාශය අවට පවතින අධික වියළි කාලගුණය සමග කිසියම් පිරිසක් විසින් මෙම ගිනි තැබිම සිදු කර ඇති බවත්, ජලාශය අවට පවතින දැඩි සුළං තත්ත්වය හමුවේ ගින්න සිඝ්‍රයෙන් පැතිර යමින් පවතින බවත් අප වාර්තාකරු සඳහන් කළා.

අක්කර 10ක පමණ භුමි ප්‍රමාණයකින් යුත් මෙම රක්ෂිතයේ හටගෙන ඇති ගින්න පාලනය කිරීමට කිසිවෙක් ඉදිරිපත් වි නොමැති බවයි වාර්තා වන්නේ.

5 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාස 06ක් යද්දිවත් රුපියල් 150ට පෙට්‍රල් ටික දෙන්න...#akd #npp #anurakumaradissanayake
Video thumbnail
හිටපු ජනපතිවරුන්ට වැඩ වරදින්නයි යන්නේ
Video thumbnail
මැතිවරණ කොමිසමේ ලොක්කන්ට කන හරහා මොළයට වදින්නම කිව්ව කතාව #electioncommission
02:20
Video thumbnail
අපි සමුගන්නේ නෑ.. මම මේ පාර අනිවාර්යෙන් දිනනවා
03:28
Video thumbnail
ජන්ද දිනය වෙනස් කරන්න කියා මැතිවරණ කොමිෂමට ආ සීලරතන හිමි
05:27
Video thumbnail
Breaking News🛑මහින්ද සහ ගෝඨාභය ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක් #breakingnews #viralnews
03:46
Video thumbnail
එදා අනුරට බැනපු ජොන්ස්ටන් අද අනුර වෙනුවෙන් සතුටු වුණු හැටි
03:32
Video thumbnail
සුදත්තගේ අත්‍යවශ්‍යම අංගය ඉවත් කිරීමට කාන්තාවෝ සැරසෙයි
06:39
Video thumbnail
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය කොන්දේසි විරහිතව මාලිමාවට
02:43
Video thumbnail
වේයෝ කාපු රෝසිගේ වාහනය ගැන ජොන්ස්ටන් කිව්ව දේ
04:10

?