ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේදී අනන්‍යතාවය තහවුරු කිරීම සම්බන්ධයෙන් නිවේදනයක් (නිවේදනය)

මැතිවරණ කොමිෂන් සභාව විසින් අද (02) දිනයේදී පළාත් පාලන මැතිවරණය අලලා තවත් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ ඇල්පිටිය ප්‍රාදේශීය සභාව හා සමගාමීවයි

එහිදී එළඹෙන ඔක්තෝම්බ‍ර් 26 දින පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේදී ඡන්ද දායකයන් තම අනන්‍යතාවය තහවුරු කිරීම සම්බන්ධයෙන් එම නිවේදනය නිකුත් කර තිබුණා.

ඒ සඳහා තම අනන්‍යතාවය තහවුරු කිරීමට භාවිතා කළ හැකි; ජාතික හැඳුනුම්පත්, වලංගු විදේශ ගමන් බලපත්‍රය, වලංගු රියදුරු බලපත්‍රය, වැඩිහිටි හැඳුනුම්පත ඇතුළු වලංගු ලියකියවිලි පිළිබඳව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

WhatsApp Image 2024 10 02 at 19.28.27


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16