තායිලන්තයේ පාසල් සිසුන් රැගත් බස් රථයක් ගිනි ගනී – ජීවිත රැසක් අහිමිවෙයි

තායිලන්තයේ පාසල් සිසුන් සහ ගුරුවරුන් පිරිසක් ගමන් කරමින් තිබූ බස් රථයක් ගිනි ගැනීමට ලක්ව 25 දෙනෙක් පමණ මියගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එරට වේලාවෙන් අද (01) උදෑසන මෙම අනතුර සිදුව ඇති බවයි.

උතුරු බැංකොක් හි අධිවේගී මාර්ගයක ගැටීමෙන් බස් රථය පසුව ගිනි ගෙන ඇති අතර, එම අවස්ථාවේ දී එහි සිසුන් 38 දෙනෙකු සහ ගුරුවරුන් හය දෙනෙකු සිට තිබෙනවා.

තායි රජයේ ආරංචි මාර්ග පැවසුවේ 16 දෙනෙකු රෝහල් ගත කර ඇති බවයි.

මම අනතුරින් ජීවිත අහිමි වූවන්ගේ පවුල් වෙත එරට අගමැති පේටොංටාර්න් ෂිනවත්‍රා ශෝකය පළකර ඇති බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස ගැන මහා නාහිමියන් ආණ්ඩුවට කිව්ව දේ මෙන්න - "විරුද්ධ නෑ - සතුටු වුණා"
07:09
Video thumbnail
මහින්දගේ ලොකු පුතාටත් නඩු දාන්න කියන්නකෝ - එතකොට ඉවරයිනේ
00:45
Video thumbnail
පරිසරවේදින් හා සභාවේ සේවකයෙකු අතර උණුසුම් තත්ත්වයක් - "ගඟ බලන එකා මගේ අම්මට ###"
04:43
Video thumbnail
අජිත් ආණ්ඩුවට කට උත්තර නැති කරයි - බෝල්ට් ඇණයි තක්කාලියි වගේ - කිසි සම්බන්ධයක් නෑ
12:29
Video thumbnail
යෝෂිත සහ කරන්නාගොඩට අධිකරණයෙන් නියෝහයක්
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:17:34
Video thumbnail
159ගේම අත්වල දැන් ලේ තැවරී තියෙනවා
09:15
Video thumbnail
අනේ නාමල් දුවන්න එපා - පොඩ්ඩක් ඉන්නකෝ
10:20
Video thumbnail
නලින්ද වැස්සටවත් නීති විද්‍යාලය පැත්තට ගිහින් නෑ
10:41
Video thumbnail
රටේ වත්මන් තත්ත්වය ගැන ඇමති නලින්දගෙන් ප්‍රබල ප්‍රකාශයක් - වසංගතවලට වුණත් අපිට මුහුණ දෙන්න පුළුවන්
04:57