රජයේ සේවකයින්ගේ වැටුප් වැඩිවීමේ තීරණය ඉදිරි අයවැයෙන් – කැබිනට් මාධ්‍ය ප්‍රකාශක

රජයේ සේවකයින්ගේ වැටුප් ඉහළ දැමීම සම්බන්ධයෙන් ඉදිරි අයවැය මඟින් තීරණයක් ගන්නා බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පවසනවා.

ඒ, වනවිට රට තුළ පවතින මූල්‍ය තත්ත්වය සලකා බලා මෙවැනි වැටුප් වැඩිවීමක යා හැකිද නොහැකිද යන්න සම්බන්ධව තීරණයක් ගන්නා බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

වැටුප් වැඩිවීමකට යන්නේ නම් එය කුමන මට්ටමකින් ද, එක අදියරකින් ද, අදියර කිහිපයකින් ද යන්න තීරණය කිරීම ඉදිරි අයවැය ඉදිරිපත් කිරීමේ දී තීරණය කළ යුතු බවයි අමාත්‍යවරයා පැවසුවේ.

කෙසේ වෙතත් මෙරට රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩිවිය යුතුයි යන්න; ප්‍රතිපත්තියක් ලෙස රජය පිළිගන්නා බවයි ඔහු මෙහිදී පැවසුවේ.

  1. එතකොට අර දවස්වල 25000 කින් පඩි වැඩිවෙන්න ඕන කියලා ලාල්කාන්ත සහෝදරයා උද්ඝෝෂණ කරේ ආතල් එකටද.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51