අනුහස් චූටි මැණිකේව කරකාර බඳියි අවුරුදු දා ගත්ත් අපුරු ෆොටෝ ශුට් එක

රියැලිටි වේදිකාව හරහා කළා ලොවට ප්‍රවිෂ්ට වුනු ඔහු 2018 වසරේදී පැවති සුමති සම්මාන සහ රයිගම් සම්මාන උලළවල් වලදී වගේම 2019 වර්ෂයේ පැවති ස්ලිම් නීල්සන් සම්මාන උලලේදීත් මෙරට පුංචි තිරයේ ජනප්‍රියතම රංගන ශිල්පියා විදිහට සම්මාන ලබන්න ඔහුට වාසනාව හිමි වුණා.

අද රංගන ශිල්පියෙකු, ගායන ශිල්පියෙකු සහ ජනතා ආදරය දිනූ නිවේදකයෙක් ලෙස සිය හැකියාවන් විද්‍යාමාන කරන මේ අපූරු යොවුන් කළා ශිල්පියා රවීන් කනිෂ්ක කියනවාට වඩා ඔහුව හැම කෙනෙක්ම හඳුනන්නේ දෙවෙනි ඉනිමේ අනුහස් කිවුවාමයි. ඉතින් ඒ වගේම කලා ක්ෂේත්‍රයේ කවුරුත් ආදරය කරන කා අතරත් නිරන්තරයෙන් කතා බහට ලක්වෙන ආදරණීය ආදර්ශවත් නවක රංගන ශිල්පිනියක් තමයි ශලිනි ෆර්නැන්ඩු කියලා කියන්නේ.

ඉතින් ඒ වගේම තමයි දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයේම ලිහිණිගේ චරිතයට රංගනයෙන් දායක වෙන්නත් ඇයයි. ඉතින් ඇයව බොහෝ දෙනෙක් තාමත් හදුන්වන්නේ ලිහිණි නැත්තම් චුටි මැණිකේ කියන නමින්.

ඉතින් දෙවෙනි ඉනිමේ අනුහස් වගේම දෙවෙනි ඉනිමේ චූටි මැණිකේ එහෙමත් නැත්තන් ලිහිණි කියන්නේ මේ වන විට බොහෝ රසික පිරිසක් ආදරය කරන ජනප්‍රිය කළා තරු දෙකක් කිවුවොත් හරියටම හරි.

ඉතින් මේ අනුහස් සහ ලිහිණි එකතු වෙලා පහුගිය දවසක අවුරුදු සමරන ගමන්ම අපූරු ෆොටෝ ශූට් එකක් කරලා තියනවා අපිට දැකගන්න ලැබුණා. ඉතින් මේ දෙන්නාව මේ තරම් ලස්සනට කැමරා කාචයට හසුකරගෙන තිබුනේ ‘Creative Focus Photography’ ආයතනය විසින්.

ඉතින් ඒ වගේම මේ ලැබුවා වු අලුත් අවුරුද්දේ මේ දෙදෙනාටත් සුබම සුබම නිරෝගීමත් සිතුම් පැතුම් ඉටු වන අලුත් අවුරුද්දක් වෙන්න කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
179
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35
Video thumbnail
වසන්තටයි, ලාල්කාන්තටයි අනුරාධ දැම්ම සැර සත්තම..ගොවියාට කෙලියෝ කෙලියෝ කෙලියෝ..මේක පාන්ඩුවක්
07:41
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33