AFC Banner
Empty Ad
Empty Ad

ආයෙ දැනුදෙනකම් ලෙබනන් – සිරියා යන්න එපා – ශ්‍රී ලාංකිකයින්ට දැනුම්දීමක්

නැවත දැනුම්දෙන තුරු කිසිදු ලෙසකින් මැදපෙරදිග රාජ්‍යයන් වන ලෙබනනයට හා සිරියාවට යාම් -ඒම් සිදු නොකරන ලෙස දැනුම්දී තිබෙනවා.

අද (30) පස්වරුවේ මෙම දැනුම්දීම ශ්‍රී ලාංකිකයින්ට මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් සිදු කරනු ලැබුවා.

ඊශ්‍රායලය සහ පලස්තීනය අතර පවතින යුද ගැටුම් උග්‍රවීම සහ ලෙබනනය වෙත ඊශ්‍රායලයෙන් නොකඩවා එල්ල වන මාරාන්ත ප්‍රහාර හේතුවෙන් එම රටවල්වල සංචාරය සිදු කිරීම වැළැක්වීමටයි මෙරට රජය පියවර ගෙන ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?