ඉන්ධන මිල සංශෝධනය අද – සැළකිය යුතු ලෙස මිල පහළ යාමක් ?

ඉන්ධන මිල සූත්‍රයට අනුව මාසිකව සිදුකෙරෙන ඉන්ධන මිල සංශෝධනය අද (30) මධ්‍යම රාත්‍රියේ සිදුකිරීමට නියමිතයි.

ඒ, අනුව අද (30) සිදුකෙරෙන ඉන්ධන මිල සංශෝධනයේ දී සැළකිය යුතු ලෙස මිල පහළ යාමක් සිදුවනු ඇති බවයි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ.

නව ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක පත්වීමෙන් පසු සිදුකෙරෙන පළමු ඉන්ධන මිල සංශෝධනය සිදුවන්නේ ද අද දිනයේ දී වීම විශේෂත්වයක්.

මේ අතර, අද වන විට ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල කැපී පෙනෙන ලෙස අඩු වී ඇති බව වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
118
+1
7
+1
40
+1
4
+1
3
+1
3
+1
8
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16
Video thumbnail
නොන්ඩි ගාගෙන උසාවියට ආපු හරක්කටා
01:20
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක්
00:50
Video thumbnail
කපුටු කාක්කව ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරනවා - බේරෙන්න බෑ
11:41
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක් - අපේ මුළු පවුලම කතෝලික..හරිම කණගාටුයි
01:52