AFC Banner
Empty Ad
Empty Ad

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ලක්සම්බර්ග් යයි

ජර්මනියේ සංචාරයට පෙර අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ලක්සම්බර්ග් වෙත පැමිණ තිබෙනවා.

එහි නායකයන් හමුවේ සංවර්ධනය වෙමින් පවතින රටවල තත්වයන් වැඩිදියුණු කිරීමට උපකාර කරන ලෙස පාප් වහන්සේ ඉල්ලා තිබෙනවා.

ලක්සම්බර්ග් යන්න සමෘද්ධිමත් රටක් වන අතර ලෝකයේ ඒක් පුද්ගල කෝටිපතියන්ගේ ඉහළම ජන ඝනත්වයක් සහිත රටකි.

පාප් වහන්සේ ලක්සම්බ‍ර්ග් නායකයින්ට පවසා ඇත්තේ; යුරෝපයට ඇතුළු වීමට අපේක්ෂා කරන සරණාගතයින් සහ සංක්‍රමණිකයින්ට සහය දක්වන ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?