පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනි සිටි සියලු සිසුන්ට, කලින් පිටවූ බව කියන ප්‍රශ්න 3ට අදාලව සම්පූර්ණයෙන්ම ලකුණු ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
ඒ අදාල ගැටලුව සම්බන්ධයෙන් විමර්ශනයට පත්කළ කමිටුවේ නිර්දේශ මතයි.
විභාගය නැවත පැවැත්වුවහොත් ළමුන්ට යළි මානසික පීඩනයක් ඇති වීම ඇතුළු කරුණු කිහිපයක් එම නිර්දේශයේ දැක්වෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
6
+1
3
+1
+1
+1
1
+1