AFC Banner
Empty Ad
Empty Ad

මාලඹේ වෙල්යායක හිස නැති මළ සිරුරක්

මාලඹේ, නිර්පලාහේන ප්‍රදේශයේ වෙල්යායක තිබී හිස නැති මළ සිරුරක් අද (29) පෙරවරුවේ සොයාගෙන තිබෙනවා.

119 පොලිස් හදිසි ඇමතුම් අංකට ලැබුණු තොරතුරක් මත සිදුකළ පරීක්ෂාවේ දීයි මෙම මළ සිරුර හමු වී ඇත්තේ.

මළ සිරුරේ කොටස් සතුන් විසින් කා දමා තිබූ බව පවසන පොලිසිය, සති දෙකකට පමණ පෙර මෙම පුද්ගලයා මියගොස් ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

මෙය ඝාතයක් ද නැතහොත් සියදිවි නසාගැනීමක් ද යන්න පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?