අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ වැඩ ගැන වාර්තාවක් එළියට

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ කාර්යභාරය පිළිබඳව ජාතික විගණන කාර්යාලය විසින් වාර්තාවක් නිකුත් කර ඇති බව ලංකා ගුරු සංගමයේ ජෝසප් ස්ටාර්ලින් පෙන්වා දෙනවා.

ඒ අනුව රුපියල් මිලියන 73ක වටිනාකමකින් යුතු විෂ නිර්දේශ අලුත් වීමේදී අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩිපුර මුද්‍රණය කිරීම සහ ඇගයීමක් නොකර මුද්‍රණය කිරීම් වැනි කරුණු එහි පෙන්වා දී ඇති බවයි ඔහු පවසන්නේ.

2023 වසරේ පෙළ පොත් නිකුත් කිරීම මාස දෙකක් ප්‍රමාද වී ඇති අතර එම හේතුවෙන් දරුවන් විශාල පීඩනයකින් කටයුතු කර ඇති බවද හෙතෙම පවසනවා.

එමෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටළු රැසක් පිළිබඳව පෙන්වා දුන් ජෝසප් ස්ටාර්ලින් කියා සිටියේ, ඒ පිළිඳව අධ්‍යාපන අමාත්‍යවරයාගේ අවධානය යොමුවිය යුතු බවයි.

ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කළ වාර්තාව මෙතැනින් බලන්න



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති බලන්න සීලරතන හිමි වැලිකඩට - පට්ටපල් හොරු ටික හිරේ දැම්මට කමක් නෑ
04:51
Video thumbnail
වැසිකිළියකින් මතුවූ නීති විරෝධී මත්පැන් ස්කාගාරය - බඩුත් එක්කම සැකකරුවෙක් මාට්ටු
02:33
Video thumbnail
මහානායක හිමි ගැට ගහපු පිරිත් නූල ජනාධිපති විසික් කරලා ගිහින් ?
06:24
Video thumbnail
ජනාධිපතිතුමා පුළුවන්නම් ඔය පුටුවට මාව ගෙන්න ගනින් - ඔය Logic දාපන් මට
02:45
Video thumbnail
දන් බත් කාලා බුදු බණවලින් ග#න්න එන්න එපා - සිවුරට අත තියලා වෙච්ච දේ දැක්කනේ..
02:39
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07
Video thumbnail
අනේ දෙයියනේ..අද ජාතියේ මුරදේවතාවන්ට ග#න ගැ#හිල්ල - සිවුරට අත තියනවනම් සියපාරක් හිතන්න ඕනි
03:09