කොළඹ සිට බදුලු ගිය උඩරට මැණිකෙට අසූචි ගහලා

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ඊයේ (28) ධාවනය වූ උඩරට මැණිකේ දුම්රියේ දෙවන පංතියේ මැදිරියකට අසුචී ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ඒ, සම්බන්ධයෙන් නානුඔය දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු විසින් දිඹුල පතන පොලිසියට පැමිණිල්ලක් සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

කොටගල සහ තලවකැලේ දුම්රිය ස්ථාන දෙක අතර පිහිටි ඩෙරික් ක්ලෙයාර් දුම්රිය ස්ථානය අසල දී එකවරම පොලිතින් උරයක බහාලූ අසූචි දුම්රිය මැදිරිය තුළට කිසියම් පිරිසක් විසින් විසිකර තිබෙනවා.

එම අවස්ථාවේ එම මැදිරිය තුළ සිටි විදේශිය යුවළකට එලෙස විසිකළ පොලිතින් උරය තුළ දමා තිබූ අසූචි වැදී ඇති අතර,

පසුව දුම්රිය තලවකැලේ දුම්රිය ස්ථානය වෙත පැමිණි පසු එම විදේශීය යුවළ අසුචී තැවරුණු ඇදුම් මාරු කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

දුම්රිය ස්ථානයේ සේවකයෙකු විසින් අසූචි විසිරි තිබු දුම්රිය මැදිරිය සෝදා පවිත්‍ර කිරිමෙන් අනතුරුව දුම්රිය යළි බදුල්ල දක්වා ධාවනය කර තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දිඹුල පතන පොලිසිය විමර්ශන පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
10
+1
1
+1
2
+1
5
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අභිරහස් ලෙස එළොව ගිය කපිලගේ පශ්චාත් ම#ණ පරීක්ෂණ ඇරඹෙයි..අරවින්ද ද සිල්වාත් ඇවිත්
01:11
Video thumbnail
18.2%කින් ආයේ විදුලි බිල වැඩි කරන්න යන්නේ ?..විදුලි බිල මාසෙන් මාසෙට වැඩි කරනවා
02:58
Video thumbnail
Kasthirama | රටම කැළඹු හෙළිදරව්ව සිදුකළ “Free Lawyers සංවිධානය සමඟ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:02:21
Video thumbnail
දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි..අකුණු අනතුරු ඇතිවීමේ අවදානමක්
04:14
Video thumbnail
නාමල් - මහින්ද යුගයක් 2029 දී අපි හදනවා..කෝ මාර වැඩක්නේ..ගෙනාපු නැති බඩුවකට අල්ලස් දීලාලු
02:58
Video thumbnail
මාලිමාවේ අය රැස්වීමක් කළොත් ලොකු අවුලක්..මුන් බොරු කියන විදියට - අකුණුත් ගහනවා
01:29
Video thumbnail
"දෙයියනේ..වතුර ගහලා"අධික වර්ෂාවෙන් වැල්ලවායේ නිවාස රැසක් ජලයෙන් යටවෙයි
01:24
Video thumbnail
පොහොර ප්‍රවාහනය කල ටිපර් රථයක් ගසක අත්තක ගැටී පෙරලෙයි..පොහොර මලු ඔක්කොම පාර පුරා
01:19
Video thumbnail
එයාද නඩු තීන්දු දෙන්නෙ ? හැකර් තමා එයා..කෙඳිරිගාලා හරියන්නේ නෑ..නාමල් සැරටම කිව්ව දේ
04:50
Video thumbnail
නාමල් මහ වැස්සේ තෙමීගෙන දොම්පෙට ගිය හැටි..පස් පව්වලින් වැලකෙන අපේ නායකයා..ජය
02:08