රෝගීව සිටි වනඅලියෙකුට ප්‍රථිකාර

අනුරාධපුර, හිගුරුවාගම වැව් රක්ෂිතයේ අසාධ්‍ය තත්ත්වයක සිටින වන අලියකුට ප්‍රථිකාර සිදුකර තිබෙනවා.

වයස අවුරුදු 20-25 ත් අතර වූ එම වනඅලියා ඇවිදීමේ අපහසුතාවයකින් හිගුරුවාගම වැව ආසන්නයේ රැදී සිට තිබුණා.

පසුව ප්‍රදේශවාසීන්ගේ දැනුම් දීමකට අනුව තලාව වනජීවි නිලධාරීන් වනඅලියා සොයා අනුරාධපුර, පණ්ඩුලගම වනජීවි පශුවෛද්‍ය කාර්යාලය දැනුවත් කර තිබෙනවා.

අනුරාධපුර වනජීවි පශුවෛද්‍ය උදේශිකා මදුවන්ති හා වනජීවි පශුවෛද්‍ය නිලධාරීන් එක්ව වනඅලියා රක්ෂිතය තුළ නිර්වින්දනය ක‍ර ප්‍රතිකාර සිදුකෙරුණා.

එම රක්ෂිතය තුළ වෙනත් වනඅලි රංචුවක් ගැවසීම හේතුවෙන් ප්‍රථිකාර සිදුකිරීමෙදී මහත් පරිශ්‍රමයක් දැරීමට නිළදාරී කණ්ඩායමට සිදු වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01