චීනයේ න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන ප්‍රහාරක සබ්මැරීනයක් මේ වසර මුලදී එහි තටාකයේ ඉදිවෙමින් තිබියදී ගිලී ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එය චීන හමුදාවට විශාල පසුබෑමක් වන බවයි එම මාධ්‍ය පෙන්වා දෙන්නේ.
එම සබ්මැරීනය චීනයේ වූහාන් අසල නැව් තටාකාංගණයේදී ගිලීගොස් තිබුණා.
එක්සත් ජනපද ආරක්ෂක නිලධාරීන්ට අනුව, චීනය විසින් මෙම තොරතුරු වසන්කර ඇති බවයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
1
+1
+1
+1
+1