AFC Banner
Empty Ad
Empty Ad

හිස්බුල්ලා නායක හසන් නස්රල්ලා ඝාතනය කෙරේ

ලෙබනනයේ සිටි හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නස්රල්ලා ඝාතනය කළ බව ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කරනවා.

ඊයේ (27) පස්වරුවේ ලෙබනනයේ බීරූට් වෙත එල්ල කළ දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවකින් ඔහු මියගොස් ඇති බවයි ඊශ්‍රායල හමුදා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් හසන් නස්රල්ලාගේ ඝාතනය සම්බන්ධයෙන් ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය විසින් තවමත් කිසිඳු ප්‍රකාශයක් සිදුකර නැහැ.

මහල් නිවාස ඇතුළු ගොඩනැගිලි ඉලක්ක කර ගනිමින් පසුගිය දින කිහිපය තුළ ඊශ්‍රායල එල්ල කළ ගුවන් ප්‍රහාර වලින් කුඩා ළමුන් ඇතුළු 700 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🛑Breaking News - SB දිසානායකත් මාලිමාවට ? - ජනපති ගැන හොඳම කියන SB #brekingnews
Video thumbnail
මහින්ද - ටිල්වින් ගිවිසුමකට පැමිණෙයි - වජිර අබේගුණවර්ධන ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
03:40
Video thumbnail
සජිති පිලයි - රනිල් පිලයි එකතු වුණානම් - ජයග්‍රහණය ගැන හිතන්න තිබ්බා - පරාජය කලින්ම බාරගත්තු SB...
02:18
Video thumbnail
මාලිමා ආණ්ඩුවට විශේෂ මතක් කිරීමක්
04:15
Video thumbnail
රනිල් දිගටම UNP නායකයා - යෝජනාව ඒකමතිකව සම්මත වෙයි
02:50
Video thumbnail
ලොක්කන්ගේ හොර අල්ලන්න - ජනපති අනුර හොර රහසේම ආපු හැටි #akd #police #anurakumaradissanayaka
01:12
Video thumbnail
ජනපති මැදුර ඉස්සරහට ගෙනත් දාපු වාහන තොගය
03:04
Video thumbnail
කෙටි ආහාර මිල අඩුවෙයි ?
04:44
Video thumbnail
🛑Breaking News - SB දිසානායකගෙන් විශේෂ හෙළිදරව්වක් #brekingnews
03:02
Video thumbnail
ජනපති ආපු ගමන් - රටේම අලුත් වැඩ ගොඩයි - මෙන්න තවත් සුපිරි වැඩක් #akd #npp
01:23

?