AFC Banner
Empty Ad
Empty Ad

ජපානයේ අලුත් අගමැති දිවුරුම් දෙන්න සූදානමින්

ජපානයේ හිටපු ආරක්ෂක අමාත්‍ය ෂිගෙරු ඉෂිබා ජපාන ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා ලෙස පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව එරට පාර්ලිමේන්තුව ලබන ඔක්තෝම්බරයේ රැස් වූ පසු ලෝකයේ සිව්වන විශාලතම ආර්ථිකයේ අණදෙන නිලධාරියා ඔහු වනු ඇති.

වයස අවුරුදු 67ක් වන ඔහු ලබන සතියේ ජපාන අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කෙරෙනු ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

ඔහුගේ දේශපාලන තීක්ෂණ බුද්ධිය සහ දේශීය විදේශීය ප්‍රතිපත්ති පිළිබඳව පවතින අත්දැකීම මෙවැනි තලයකට ගමන් කිරීමට හේතු වූ බවයි බොහෝ දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කුමාර වෙල්ගම කරපු හොඳ වැඩ - හිතාගන්නවත් බෑ #kumarawelgama
Video thumbnail
ජනාධිපතිගේ පත්කිරීම් ගැන ප්‍රශ්නයක් තියෙනවා
02:36
Video thumbnail
මාලිමාවේ නිරුවත ඉදිරියේදී හෙළිවෙයි - දිවරුම් දීලා ටික දවසයි - මේ මොකද වෙන්න යන්නේ ? #npp #akd
02:30
Video thumbnail
අග්‍රමාත්‍ය හරිනිට සජබයෙන් දෝස්මුරයක් - සජිත්ගේ සක්වල වැඩසටහන් නවතී ? #npp #sajith
02:19
Video thumbnail
තවම අවසන් තීන්දුවකට පැමිණිලා නෑ
01:52
Video thumbnail
එක්සත් ජාතික පක්ෂ නායකත්ව අරබුධය යළිත් උඩු දුවයි #unp #sjb #sajithpremadasa #ranilwickremesinghe
02:38
Video thumbnail
අලුත් වෙනස හොයන්න ගිහින් - ජනතාව නියඟලා අලේ කෑවා / මාලිමාවට දැන් දැන් සැර කැපිලි #npp #akd
01:58
Video thumbnail
බලන්නකෝ අගමැතිනියට දෙන ආරක්ෂාව - සෝබන උත්සව නෑ - බොරු රැඟිලි නෑ #hariniamarasuriya #npp
01:58
Video thumbnail
🛑Breaking News - හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම අභාවප්‍රාප්ත වෙයි #brekingnews #kumarawelgama
00:33
Video thumbnail
ඔයා ඔයා වෙනුවෙන්ම - දවසක් වෙන්කරගන්න
10:02

?