AFC Banner
Empty Ad
Empty Ad

ගෙයක් ගිනිගෙන අයෙක් මරුට

නිවසක හදිසියේ ඇති වූ ගින්නකින් හේතුවෙන් එම නිවස තුළ නිදා සිටි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද (28) අලුයම් කාලයේ ඇති වූ මෙම ගින්නෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 44ක මාරවිල, තුම්මෝදර, සුහදවත්ත පාර ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක්.

ගින්න හටගැනීට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර,කොස්වත්ත පොලීසිය වැඩිදුර විමර්ශණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?