ගසක එල්ලී සියදිවි හානිකර ගත් පුද්ගලයෙකුගේ මළ සිරුරක් කැලණිය රජමහා විහාරස්ථානය අසල එම විහාරයට අයත් භූමියේ තිබී අද උදෑසන සොයා ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ අවුරුදු 45 පමණ වයසැති මෙම පුද්ගලයා බීමතින් සිට ඇති බවට සැක කරන බවයි. ඔහුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර, සිරුර මේ වනවිට කොළඹ ජාතික රෝහලේ තැන්පත් කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1