ඉක්වදෝරයේ ලැව්ගිනි

දකුණු ඇමරිකා මහාද්වීපයට බලපා ඇති නියඟය හේතුවෙන් ඉක්වදෝර අගනුවර ආසන්නයේ ලැව්ගිනි හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ වනවිටත් 2,000ක පමණ ගිනි නිවන භටයින්, ගලවා ගැනීමේ සේවකයින් හා හමුදා සාමාජිකයින් ක්විටෝ අගනුවර අවට ලැව් ගිනි මැඩපවත්වමින් ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ (25) සවස වනවිට ක්විටෝ අගනුවර දුමෙන් හා අළුවලින් වැසී ගොස් තිබූ බව ජාත්‍යන්තර මාධ්‍ය විකාශය කෙරුණා.

මේ වන විට ලැව්ගිනි හේතුවෙන් හය දෙනෙකු පිළිස්සුම් තුවාල ලබා ඇති ඇති අතර ඔවුන් කුඩා දරුවන් වන බව සඳහන්.

කෙසේ වෙතත් ඉදිරි පැය කිහිපය තුළත් ගින්න පවතින අතර අද (26) රාත්‍රිය වනවිට එය නිවා දැමීම අරමුණ වන බවයි ක්විටෝ නගරාධිපති පබෙල් මුනොස් පවසා තිබෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විශාල ගසක් ත්‍රීරෝද රථ දෙකක් මතට කඩා වැටී සිදුවූ බිහිසුණු අනතුර
01:08
Video thumbnail
කෙහෙල්බද්දර පද්මෙගේ වෙ#ඩික්කරු , මාටියා මෙරරට ගෙන ආ හැටි
01:38
Video thumbnail
භෞත චිකිත්සකවරියගේ ඝා#නයට සම්බන්ධ සැකකරුවන් පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
00:57
Video thumbnail
චරිත් අබේසිංහ සහ රඛිත රාජපක්ෂ බන්ධනාගාර බසයේ නැගලා ගිය හැටි
00:52
Video thumbnail
ඔයාට නඩු දාන්න වෙනවා - කරන්න දෙයක් නෑ
02:42
Video thumbnail
මේ ටිකම ඇති මුළු පළාතම විනාශ කරන්න - ඔයාට නඩු දාන්න වෙනවා
03:59
Video thumbnail
මුන්ගේ කුණු අදින්න ට්‍රැක්ටරේට ජනවරම දෙන්න
02:56
Video thumbnail
චරිත්ව අත්අඩංගුවට ගත්ත හැටි ගැන අපේ විරෝධය ප්‍රකාශ කරනවා
10:18
Video thumbnail
බලය ගත්තට පස්සේ පිස්සු හැදුණා - මාලිමාව බයවෙලා ඉන්නේ
05:48
Video thumbnail
UNICEF නියෝජිත පිරිසක් අග්‍රාමාත්‍යතුමිය හමුවෙයි
01:41