අමෙරිකාවේ ප්‍රාන්ත කිහිපයකට හදිසි තත්ත්වයක්

හෙලේන් සුළි කුණාටුව අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට ඇතුළු වීමත් සමග එහි ප්‍රචණ්ඩත්වය වැඩි වෙතැයි අපේක්ෂා කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පළමු කුණාටුව එරට දේශීය වේලාවෙන් අද (26) සවස ෆ්ලොරිඩාවට කඩා වැදී තිබුණා

එම කුණාටු තත්ත්වය තව තවත් තීව්‍ර විය හැකි බවයි එරට බලධාරීන්ද අනතුරු අඟවා තිබෙන්නේ.

මේ හේතුවෙන් දැඩි සුළං හා ගංවතුර තත්ත්වයන් ද ඇති වෙතැයි අපේක්ෂා කෙරෙනවා.

මේ වනවිට ෆ්ලොරිඩා, ජෝර්ජියා, උතුරු කැරොලිනා, දකුණු කැරොලිනා හා වර්ජිනියා යන ප්‍රාන්තවල හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත්කර ඇති බවයි විදෙස් මාධ්‍ය තවදුරටත් පෙන්වා දෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25
Video thumbnail
නංගිව පෙන්නලා ආච්චිව දෙන්නයි යන්නේ..ආච්චි භයානකයි..රනිල් කවුද? අනිල් කවුද?
02:37
Video thumbnail
හිමි නමක් කොට්ටහච්චිට දෙසයි - පාස්පෝට් එකක් අරගෙන ගිහින් උගන්ඩාවේ සල්ලි අරන් එන්ඩ...?
03:21
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22