දිම්මා හා චන්දිගෙන් දෙවැනි කඩුල්ලට ශක්තිමත් සබඳතාවක්

නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම අද (26) දිවා ආහාරයට තරගය නතර කරන විට ලකුණු පුවරුව ශක්තිමත් මට්ටමකට ගෙන ඒමට සමත් ව සිටිනවා.

කාසියේ වාසිය දිනා පළමු ව පිතිකරණය තෝරාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස පැතුම් නිස්සංක ලකුණක් ලබා සිටියදී දැවී ගියද, දෙවැනි කඩුල්ලට පිටියට පැමිණි දිනේෂ් චන්දිමාල් අනෙක් අන්තයේ සිටින දිමුත් කරුණාරත්න සමග එක් ව ප්‍රවේසම්කාරී ඉනිමක් ක්‍රීඩා කරමින් සිටිනවා.

දහවල් 12.30ට තරගය නතර කරන විට ශ්‍රී ලංකා පළමු ඉනිමේ ලකුණු පුවරුව දිස් වූයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 102ක් ලෙසයි.

දිනේෂ් චන්දිමාල් සිය 30 වැනි ටෙස්ට් අර්ධ ශතකය ලබාගත් අතර දිමුත් කරුණාරත්න සිය 40 වැනි අර්ධ ශතකය අබියස රැඳී සිටින්නේ ලකුණු 40ක් ලබා ගනිමින්.

දෙවැනි කඩුල්ල වෙනුවෙන් දිම්මා සහ චන්දි අතර ලකුණු 100ක සබඳතාවක් ද ගොඩනැගී තිබෙනවා.

පළමු කඩුල්ලේ අයිතිය නායක ටිම් සවුති හට හිමිවුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා තරගෙට බයික් එකේ ගිය තරුණයා
00:37
Video thumbnail
මීගමුව ගැටුමට සම්බන්ධන සෙට් එක නැවත් බන්ධනාගාරයට
01:49