රනිල් හා ඔහුට සහාය දුන් පිරිස අතර විශේෂ හමුවක් අද (වීඩියෝ)

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඔහුට සහාය දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත ව තිබෙනවා.

මෙම සාකච්ඡාව අද (26) පස්වරු 04ට මල් පාරේ දී පැවැත්වෙන්නේ ‘පුළුවන් ශ්‍රී ලංකා පක්ෂ’ කාර්‍යාලයේදීයි.

ඉදිරි මහ මැතිවරණයේ දී සිය දේශපාලන කටයුතු සහ මැතිවරණ කටයුතු සිදු කරන ආකාරය මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
8
+1
1
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?