පොඩ්ඩන් තිදෙනෙකුගෙන් එක් අයෙකුට මයෝපියාව

දරුවන්ගේ ඇස් පෙනීම ක්‍රමයෙන් නරක අතට හැරෙමින් පවතින අතර ද සෑම තිදෙනෙකුගෙන් එක් අයෙකුටම දුර පෙනීමේ හැකියාව දුර්වල වී තිබෙන බව ගෝලීය විශ්ලේෂණයකින් පෙන්වා දී තිබෙනවා.

පර්යේෂකයන් පවසන්නේ කොවිඩ් වසංගතයේ අතුරු ප්‍රතිඵලයක් ලෙස මෙන්ම බොහෝමයක් ළමුන් ඩිජිටල් තිරයන් මත වැඩි කාලයක් සිටීම හේතුවෙන් මෙම තත්ත්වයට මුහුණදීමට සිදුවී ඇති බවයි.

අවිදුර දෘෂ්ටිකත්වය හෙවත් දුර නොපෙනීම (මයෝපියාව) ගෝලීය සෞඛ්‍ය ගැටලුවක් වන අතර එය 2050 වන විට තවත් මිලියන ගණනකට ළමුන්ට බලපෑ හැකි බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

එය ආසියාවට ප්‍රබල වශයෙන් බලපෑම් එල්ල කර ඇති අතර ජපානයේ ළමුන්ගෙන් 85%ක්, දකුණු කොරියාවේ 73%ක්, චීනයේ, රුසියාවේ 40% කට වඩා වැඩි ප්‍රමාණයක් මෙම තත්ත්වයෙන් පීඩා විඳිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නලින්ද ඉදිරියේ නාමල් ආගම ගැන කිව්ව දේ - මොන දේශපාලන පක්ෂ තිබ්බත් රටේ ආගම ආරක්ෂා කළ යුතුයි
03:38
Video thumbnail
අපි මේ මුළු පද්ධතියම වෙනස් කරන්න වැඩ කරන්නේ - නීතිඥ සංගමය ඔවුන්ගේ ස්ථාවරය කිව්වා
02:20
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත..දෙන්නා හිනාවෙවී ලොකු කතාවක්
03:58
Video thumbnail
මෙවර උසස් පෙළ විභාගයට අදාළ කිසිදු ප්‍රශ්න පත්‍රයක් පිටවී නොමැත - රැවටෙන්න එපා
01:11
Video thumbnail
වත්තල වෙ# තැබීමේ සිද්ධියේ සැකකරුවන් ඉන්දියාවේ සිට පිටුවහල් කර එවයි
01:23
Video thumbnail
මහ පාරේ රේස් යන බස් රථ
00:39
Video thumbnail
නාමල් - නලින්ද හමුවෙයි
00:38
Video thumbnail
අවුරුදු 4ක පුංචි දරුවෙක්ව පාළු පාරක දාලා ගිය හැටි මෙන්න
00:46
Video thumbnail
රෝහලේ අවසන් ගමන් ගිය කාන්තාවගේ ගෙදරට හොරු පැනලා ෆුල් සුද්දයක් දීලා
02:11
Video thumbnail
කවුරුත් බයවෙන්න එපා - විදුලිය කපන්නේ නෑ
02:10