AFC Banner
Empty Ad
Empty Ad

නව සෞඛ්‍ය ලේකම්වරයා ධුරයේ වැඩ අරඹයි

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා නව රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස සිය රාජකාරි කටයුතු අරඹා තිබෙනවා.

ඊයේ (24) පස්වරුවේ සුවසිරිපාය පරිශ්‍රයේදියි ඒ මහතා ධුරයේ වැඩ කටයුතු ඇරඹුවේ.

නව රජයේ සෞඛ්‍ය ප්‍රතිසංස්කරණ යෝජනා පිළිබඳ ව සියලුම සෞඛ්‍ය කාර්ය මණ්ඩල කඩිනමින් දැනුවත් කරන බවත්, ගෝලීය වශයෙන් හොඳම සෞඛ්‍ය සේවාවක් සපයන රටක් බවට පත්වීමට සියලු දෙනා සමගින් එක්ව කටයුතු කරන බවත් හෙතෙම ධුරයෙහි රාජකාරි කටයුතු අරඹමින් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?