ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට (25) දිනයේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ජාතිය ඇමතීමට නියමිත ව තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ජනාධිපතිවරයා හෙට රාත්‍රී 7.30ට ජාතිය ඇමතීමට සූදානම් බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1