EAP සමූහ ව්‍යාපාරයේ වග උත්තරකරුවන්ගෙන් බදු නොගෙවූ හේතු අධිකරණයෙන් විමසයි

EAP සමූහ ව්‍යාපාරය විසින් රුපියල් මිලියන 18කට අධික ආදායම් බදු මුදලක් රජයට නොගෙවීම සම්බන්ධයෙන් දේශීය අදයාම් බදු දෙපාර්තමේන්තුව මගින් ගොනු කරනු ලැබු නඩුකරය අද (24) දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ කැඳවා තිබෙනවා.

අප අධිකරණ වාර්තාකරු පැවසුවේ; මෙහිදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා වගඋත්තරකරුවන් හට ප්‍රකාශ කර සිටියේ බදු නොගෙවීම සම්බන්ධයෙන් හේතු ඇත්නම් එම කරුණු අධිකරණයේ ගොනු කරන ලෙසයි.

ඒ සඳහා අධිකරණය වගඋත්තරකරුවන් හට ලබන 14 වන දින තෙක් කල් ලබා දී තිබෙනවා.

මෙම සමූහ ව්‍යාපරයේ වගඋත්තරකරුවන් වනුයේ ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ අංජලී එදිරිසිංහ යන අයයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51