AFC Banner
Empty Ad
Empty Ad

සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා සජිත් (වීඩියෝ)

ඉදිරි මහ මැතිවරණයේ දී සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා තමා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඒ, සම්බන්ධයෙන් වූ යෝජනාව පක්ෂ රැස්වීමේ දී ඒකමතිකව සම්මත වී ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ කිසිදු එක්වීමක් නොමැති බවත් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
9
+1
0
+1
1
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?