ව්ලොඩිමීර් සෙලෙන්ස්කිගෙන් ‍බයිඩන්ට ලැබුණු යුද සැලැස්ම

යුක්‍රේන ජනාධිපති ව්ලැඩිමීර් සෙලෙන්ස්කි මෙම සතියේ එක්සත් ජනපද සංචාරයේදී රුසියාව සමග එරට පවතින යුද්ධය ජයග්‍රහණය සඳහා සැලැස්මක් ජනධිපති ජෝ බයිඩන් වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කොංග්‍රසයට සහ එක්සත් ජනපද ජනාධිපතිවරණ අපේක්ෂකයින් දෙදෙනා වන ඩිමොක්‍රටික් කමලා හැරිස් සහ රිපබ්ලිකන් ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත සිය සැලැස්ම ඉදිරිපත් කිරීමටද සෙලෙන්ස්කි අදහස් කරන බවයි එම මාධ්‍ය පෙන්වා දෙන්නේ.

මෙම සංචාරය එක්සත් ජනපදය විසින් නිෂ්පාදනය කරන ලද දිගු දුර ආයුධ භාවිතා කිරීමට යුක්‍රේනයට අවසර දීමේ ක්‍රියාවලිය වේගවත් කරනු ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සමෘද්ධි පරිගණක සහකාරවරුන් වෙනුවෙන් සජිත් කට අරියි - රැකියා අහිමිවෙලා නෙවෙයි අහිමි කරලා
01:52
Video thumbnail
පාන්දරම අලි ඇවිත් නිවසක් ෆ්ලැට් කරලා ගිහින් - තනියා ආවේ බොහොම කරදරයක්
02:40
Video thumbnail
අපි දේශපාලනය ගත්තේ වැජඹෙන්න නෙවෙයි - වාසි ගන්න ඇවිත් නෑ..කලින් ආණ්ඩු හැදුවේ එයාලගේ දේවල් කරගන්න
02:00
Video thumbnail
නලින්ද ඉදිරියේ නාමල් ආගම ගැන කිව්ව දේ - මොන දේශපාලන පක්ෂ තිබ්බත් රටේ ආගම ආරක්ෂා කළ යුතුයි
03:38
Video thumbnail
අපි මේ මුළු පද්ධතියම වෙනස් කරන්න වැඩ කරන්නේ - නීතිඥ සංගමය ඔවුන්ගේ ස්ථාවරය කිව්වා
02:20
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත..දෙන්නා හිනාවෙවී ලොකු කතාවක්
03:58
Video thumbnail
මෙවර උසස් පෙළ විභාගයට අදාළ කිසිදු ප්‍රශ්න පත්‍රයක් පිටවී නොමැත - රැවටෙන්න එපා
01:11
Video thumbnail
වත්තල වෙ# තැබීමේ සිද්ධියේ සැකකරුවන් ඉන්දියාවේ සිට පිටුවහල් කර එවයි
01:23
Video thumbnail
මහ පාරේ රේස් යන බස් රථ
00:39
Video thumbnail
නාමල් - නලින්ද හමුවෙයි
00:38