මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ නව ලේකම් හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට (වීඩියෝ)

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී බණ්ඩාර සෙනවිරත්න මහතා පත් කර තිබෙනවා.

අද (23) පෙරවරුවේ ඒ මහතා මෙම තනතුරට පත් කර ඇති බවයි පැවසෙන්නේ.

එමෙන්ම අද දහවල් හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සිය ධුරයේ රාජකාරි කටයුතු භාරගැනීම සිදු කෙරුණේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ දීයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
15
+1
1
+1
8
+1
2
+1
2
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?