බිරිඳට පහරදී නිවසින් පිටවූ සැමියාගේ මළසිරුර කැලයකින් හමුවෙයි

දඹුල්ල, කණ්ඩලම ප්‍රදේශයේ පුද්ගලයෙක් ඊයේ (22) සවස තම බිරිඳ සමග ඇතිකරගත් ආරවුලක් හේතුවෙන් නිවසින් පිටත්ව ගොස් තිබෙනවා.

අද (23) උදෑසන එම පුද්ගලයාගේ සිරුර මාර්ගයක් අසල කැලයක ගසක ගෙල වැළලාගෙන තිබියදී සොයාගෙන තිබෙන බව අප වාර්තාකරු සඳහන් කළා.

ඔහු කණ්ඩලම; කැප් ඇල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 38ක තිදරු පියෙක්.

ඔහුගේ පවුලේ සාමාජිකයින් පවසන්නේ, ප්‍රදේශයේ නීති විරෝධී මත්පැන් බහුලව පැවතීම හේතුවෙන් මෙවැනි සිද්ධීන්වලට මුහුණ පෑමට සිදුවන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩී.වී චානක, අපෙන් අහගන්න එපා - ඔයාගේ තාත්තා ගැන කියන්නද..?
03:49
Video thumbnail
රනිල්ගේ ප්‍රකාශයට හර්ශන රිදෙන්නම දෙයි - 2048 ගෙවන්න බැරි මනුස්සයා 2028ක් ගැන කියන්න ඕනි නෑ
01:42
Video thumbnail
රනිල්ගේ උපදෙස් අපිට ඕනේ නෑ
09:23
Video thumbnail
"මම කොහොමත් බන්ධනාගාර නිරීක්ෂණය කරනවා"බන්ධනාගාර නිරීක්ෂණයට ගිහින් අධිකරණ ඇමති කිව්ව දේ
03:17
Video thumbnail
මොකද්ද මෙච්චර තදියම - උද්දච්ච වෙන්න එපා
09:29
Video thumbnail
මාස 3න් 3ට අපි වැටෙනකම් විපක්ෂය බලාගෙන ඉන්නවා
10:19
Video thumbnail
බස්නාහිරට විශේෂ ජල සම්පාදන මෙහෙයුමක් - ජලය අපතේයාම වළක්වන්නත් කටයුතු කරනවා
05:16
Video thumbnail
රනිල් කළේ කුරීරු ප්‍රකාශයක් - අපි සැලෙන්නේ නෑ
02:30
Video thumbnail
සජිත්ගේ කතාවට ලක්මාලිගෙන් උත්තරයක්
10:40
Video thumbnail
පාරිභෝගිකසේවා අධිකාරිය වහලා දාන්න ඕනි..වෙළෙඳ ඇමති ඉන්නේ කිරිපිටිකාරයා යටතේද ?
05:20