ශ්‍රී ලංකාවේ 09 වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ අනුර කුමාර දිසානායකට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය සුබපැතුම් එක්කර තිබෙනවා.
මේ අතර රටවල් රැසක රාජ්‍ය නායකයින් සහ තානාපතිවරුන් නව ජනාධිපතිවරයාට සුබ පැතුම් එක්කර තිබූ ආකාරය දැකගත හැකි වුණා.














