AFC Banner
Empty Ad
Empty Ad

ටෙස්ට් ශූරතා ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාව ඉහළට

ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නවසීලන්තය සමඟ පැවති පළමු ටෙස්ට් තරගය ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණා.

ලකුණු 63කින් ලැබූ මෙම ජයග්‍රහණයත් සමඟ ICC ටෙස්ට් ශූරතා ප්‍රසාද ලකුණු සටහනේ ඉහළට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායමට මේ වනවිට හැකියාව ලැබී තිබෙනවා.

ඒ, අනුව ටෙස්ට් ශූරතා ප්‍රසාද ලකුණු සටහනේ පස්වන තැන රැඳී සිටි ශ්‍රී ලංකාවට මේ වනවිට තුන්වන ස්ථානය දක්වා ඉහළට පැමිණීමට හැකියාව ලැබී තිබෙනවා.

2 5
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?